කොරියානු මාධ්‍යයන්හි නවතම වාර්තා අනුව BTS හි එක් එක් සාමාජිකයන් කොරියන් වොන් බිලියන 500ක් පමණ වටින බව සඳහන් කරයි. එය ඇමරිකානු ඩොලර් මිලියන 385ක් පමණ වන අතර ඔවුන් හත්දෙනා අතරින් SUGA වැඩිම මුදලක් උපයන,වටිනාකමින් වැඩිම සාමාජිකයා ලෙස ප්‍රථම ස්ථානයේ රැඳී සිටී.
ඒ අතරම ඔවුන්ගේ ඒකාබද්ධ මුලු ශුද්ධ වටිනාකම ඇමරිකන් ඩොලර් බිලියන 2.7ක් වේ. එය කොරියාවේ තිබෙන විශාලම සන්නාම තුනෙහි එකතුවට වඩා වැඩි අගයක් වේ.
BTS වසරක ප්‍රචාරණ ගාස්තුව පමණක් වොන් බිලියන 5ක් වන අතර එය ඉතිහාසයේ ඉහලම මිල වන අතර එය කොන්ත්‍රාත් ලැයිස්තුවේ ඉහලම ස්ථානය හිමිකරගෙන ඇත. ඇස්තමේන්තුගත වාර්ෂික ප්‍රචාරණ පිරිවැය පමණක් වොන් බිලියන 62ක් වේ. එහි ප්‍රතිඵලයක් වශයෙන්, එක් එක් සාමාජිකයා වොන් 500B ට වඩා වටින බව කොරියානු මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි..!! 

#BTS #방탄소년단
#Blackswansrilanka


vvv
🥰💜️
ReplyDelete❤️❤️❤️
ReplyDelete👍
ReplyDelete❤
ReplyDeleteWow
ReplyDelete