Skip to main content

 කොරියානු මාධ්‍යයන්හි නවතම වාර්තා අනුව BTS හි එක් එක් සාමාජිකයන් කොරියන් වොන් බිලියන 500ක් පමණ වටින බව සඳහන් කරයි. එය ඇමරිකානු ඩොලර් මිලියන 385ක් පමණ වන අතර ඔවුන් හත්දෙනා අතරින් SUGA වැඩිම මුදලක් උපයන,වටිනාකමින් වැඩිම සාමාජිකයා ලෙස ප්‍රථම  ස්ථානයේ රැඳී සිටී.


ඒ අතරම ඔවුන්ගේ  ඒකාබද්ධ මුලු ශුද්ධ වටිනාකම ඇමරිකන් ඩොලර් බිලියන 2.7ක් වේ. එය කොරියාවේ තිබෙන විශාලම සන්නාම තු⁣නෙහි එකතුවට වඩා වැඩි අගයක් වේ.

BTS වසරක ප්‍රචාරණ  ගාස්තුව පමණක් වොන් බිලියන 5ක් වන අතර එය ඉතිහාසයේ ඉහලම මිල වන අතර එය කොන්ත්‍රාත් ලැයිස්තුවේ ඉහලම ස්ථානය  හිමිකරගෙන ඇත. ඇස්තමේන්තුගත වාර්ෂික ප්‍රචාරණ පිරිවැය පමණක් වොන් බිලියන 62ක් වේ. එහි ප්‍රතිඵලයක් වශයෙන්, එක් එක් සාමාජිකයා වොන් 500B ට වඩා වටින බව කොරියානු මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි..!! 🌟

#BTS #방탄소년단 
#Blackswansrilanka
🖤🦢🇱🇰vvv





Comments

Post a Comment

Popular posts from this blog

2013 -2022 ආදරණීය මතක වසර 3ක සටනක් ආරම්භ වී තිබූ  අතර මයික් එක, ලේවලින් සහ දහඩියෙන් තෙත් වු අවස්ථාවන් අපමණය. සියලු නින්දා අපහාස, අභියෝග හමුවේ වයස අවුරුදු 20 දී ඔබට වඩා ඉදිරියට ගොස් ඇත්තේ මාය. (Born Singer) ඔබේ සිහිනය කුමක්ද?   ඔබ කවදා හෝ කිසි දෙයකට වෙහෙස මහන්සි වී වැඩ කර ඇත්දැයි ඔබෙන්ම අසන්න.  ඔබේ සිහිනය වෙත යාමට පසුබට වීම නවත්වන්න. අවිනිශ්චිත වීම නවත්වන්න. (No More Dream) මම එක, දෙක, තුන කිව්වම ඒක අමතක කරන්න.   දුක මතක ඔක්කොම මකන්න.  මගේ අත අල්ලගෙන හිනාවෙන්න. එකිනෙකාගේ අතින් අල්ලගෙන හිනාවෙන්න.  තවත් සුබ දවසක් බලාපොරොත්තු වෙනවා නම්  මම කියන දේ විශ්වාස කරන්න  (2,3 hoping for more good) 21 වන සියවසේ ගැහැණු දරුවන් ලෙස ශක්තිමත්ව ඉදිරියට යන්න (21st Century Girls) අනාගතයේ  නව ලෝකයක්, නව සිහිනයක් මම අද  සොයා ගියෙමි.  හිරු එළියේ හිස ඔසවන්න. දවස එන විට මම එහි සිටිමි  (අලුත් දිනයක්) ( A brand new day)  වේදනාව , ඕනෑවට වඩා අඬනවා ' නැවත ශීත කාලය පැමිණියත්, මාව අවහිර කළත්, මම තවමත් ඇවිදින්නෙමි  අපි සදාකාලිකයි, වෙඩි නොවදින...

Love yourself 💜️💟🤝

Speak Yourself 💜️ "No matter Who You are , Where You're From  , Your Skin Color , Your gender identity , Just Speak Yourself …" - RM (BTS) -

Universe💜

My Universe  MV Explanation and Lyrical Analysis  බටහිර සංගීතය හා නැගෙනහිර සංගීතය එකට යා කරමින් පොප් සංගීත ලෝකයේ සුපිරි කණ්ඩායම් දිවිත්වයක් වන BTS හා Coldplay එකට එක්ව නිර්මාණය කල My Universe ගීතය පසුගිය 24 වෙනිදා සමාජ මාධ්‍ය ඔස්සේ මුදා හැරියා..එහි නිල මියුසික් විඩියෝව Coldplay නිල You Tube නාලිකාව ඔස්සෙ අද දිනයේදී රසිකයින් වෙත තිලිණ කරන්නට ඔවුන් වග බලා ගත්තා.. මෙම මියුසික් වීඩියෝව හා ගීතය තුල භාවිතා කර ඇති ඉහළ තාක්ශණික උපක්‍රම නිසාම එය රසිකයින් ය වඩාත් සමීප කරන්නට සමත් උනා..මියුසික් වීඩියෝව සිනමාත්මක වර්ණයකින් නිර්මාණය වීමත් එය Hologram තාක්ශණය ඔස්සේ නිර්මාණය කිරීමත් ඒ තුල යොදාගෙන ඇති නිර්මානාත්මක සංකල්පයන්ට වඩාත් සුවිශේශි බවක් එක් උනා.. මියුසික් වීඩියෝව ගැන විමසීමෙදී එහි පසුබිම උදෙසා යොදාගෙන ඇත්තෙ ක්ශිරපතයක්..එකී විශ්වය තුළ සංගීතය තහනම් වූ කාල වකවානුවක එක්තරා රේඩියෝ වැඩසටහනක් ඔස්සේ විශ්වයේ දිශා ත්‍රිත්වයක සිටිනා සංගීතවේදී කණ්ඩායම් තුනක් Hololand ඔස්සේ සම්බන්ධ කර පවත්වන එක්තරා ආකාරයක ප්‍රසංගයක් කතාවක් ආකාරයෙන් දිවෙනවා.."BTS" , "Coldplay" හා ,"Supernova 7"...